 බුදුහාමුදුරුවන් අපට මතක් කළේ හැමදේම නැසෙනවාය , මැරෙනවාය කියන කාරණය පමණක් නෙමෙයි. එය ඉතාම ගාම්භීර ධර්මයක් අපේ සිත පිළිබඳව, අප අපේ සිත මැනවින් අවබෝධ කරගත් විට අපට පුළුවන්කම තිබෙනවා මානසික ගැටලු වලින් තොරව ජීවත් වන්නට වඩාත් පී‍්‍රතියෙන් සතුටින් ජීවත්වෙන්න.
“යමක් දුක නම් මහණෙනි "එය අතහරින්න" මෙතනදී මහණෙනි නැත්නම් “භික්ඛවේ” කියන වචනයෙන් අදහස් කරන්නේ සසර භය දකින ඕනෑම කෙනෙක්. එකල බුදුරජාණන් වහන්සේ සියලු දෙනාම අමතලා තියෙන්නේ භික්ඛවේ කියලා. ඒ සියලු දෙනාම මේ සසර ගමනේ ගැටලු දකින අය, පැවැත්මේ ගැටලු දකින අය, සසර බය දකින අය, ඒවායින් නිදහස් වෙන්න උත්සාහ කරන අය, එනිසයි භික්ඛවේ යනුවෙන් හඳුන්වලා තියෙන්නේ.
“යංඛෝ භික්ඛවේ දුක්ඛං තත්‍රතේ චන්දෝ පහාතබ්බෝති” යමක් දුක නම් මහණෙනි,’ එය අතහරින්න, සාමාන්‍යයෙන් මානව ලක්ෂණයත් එයයි. විදුලි සරක් වැදුනොත් වයර් එක ඉක්මනින් අතහරිනවා, අත පිච්චුනොත් එතනින් අත ඉවතට ගන්නවා. කටුවක් ඇනුනොත් වේගයෙන් කකුල එතනින් ඉවත් කර ගන්නවා. අන්න ඒ වගේ තමයි යමක් දුක බව දැණුන සැණින් එතනින් ඉවත් වෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ වගේ අපේ මනස දෙසත් බලන්න. බලන්න ගැටලුකාරි මානසික ස්වභාවයන් වල අප වෙළිලා ඉන්නවා. ඒ මානසික ස්වභාවයන්ගෙනුත් අප ඉවත් වෙන්න ඕනේ.අන්න ඒ වගේ. මේ මානසික සොභාවය හඳුනා ගන්නවා. වගේ ඉන් ඉවත්වීම සඳහාත් ක්‍රමවත් ගමන් මගක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දොරක් අරින්න යතුරක් වුවමනා කරනවා වගේම නිවන් දකින්නත් ක්‍රමවේදයක් තියෙනවා. එයට ප්‍රතිපදාවක් තියනවා. ඒ තමයි එය ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් හඳුනාගත් කෙනෙකුගෙන් සද්ධර්මය ශ්‍රවණය කිරීම හා උපදෙස් ආදිය ලැබීම එය තමන්ට ශක්තිමත් බලයක් බවට පත්වෙනවා.
බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට පෙන්වලා දීලා තියෙනවා. එහිදී අපට පෙන්වා දෙනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය පිළිබඳව. මෙය නිවන් මඟට ඉතාම වැදගත් කාරණයක් බව, ශ්‍රද්ධාව කියන එක එක් එක් කාරණා ඔස්සේ මිනිසුන් යොදාගෙන තිබෙනවා. නමුත් එහි වැදගත් දේ තමයි නිර්වාණය කරා යොමුවූ ශ්‍රද්ධාව, එය හුදෙක් පුද්ගලයෙක් කරා ඇති වූ ශ්‍රද්ධාවක් නෙමෙයි. එය නිර්වාණ ධර්මය කරා ඇතිවුණ ශ්‍රද්ධාවක් . එය තමයි වඩාත් වටින්නේ, සද්ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිවෙන්න නම් යම් පමණක හෝ ධර්මය පිළිබදව අවබෝධයක් තියෙන්න ඕනේ. එනම් ධර්මය අවබෝධ කර ගැනීමටය, මට දුකෙන් නිදහස් වීමට අවශ්‍ය කරනවයි කියන කාරණයත් සමඟම ධර්මයට ඇති කැමැත්ත නැතිනම් ශ්‍රද්ධාව ඇතිවන්න ඕනේ.
ධර්මයට ඇති කැමැත්ත සමඟ මේ ආත්ම බවයේදී ම මාර්ග ඵල අවබෝධයක් ලබන්න කැමැතියි කියන ශ්‍රද්ධාව තිබෙන කෙනාට ඊළඟට අවශ්‍ය වන කාරණය තමයි “වීර්ය” කියන්නේ. වැඩි දෙනෙකුට ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍යතාව තිබුණත් එය කර ගැනීමට නොහැකි නම් එයට හේතුව එවැනි පුද්ගලයින් තුළ එතැනින් එහාට යෑමට අවශ්‍ය කරන වීර්ය නොමැති කමයි. ධර්මය ශ්‍රවණය කළත් සමහර පුද්ගලයින්ට ධර්මය පිළිබඳව මනසිකාරය කරන්නට වීර්යය මදි. එවැනි අයත් අප අතරේ ඉන්නවා. සමහර පින්වතුන්ට නිවන කරා යන්න ශ්‍රද්ධාව වගේම වීර්යයත් තියෙනවා. එවැනි අයට ධර්මය කරා තමන්ගේ සිත යොමු කරවන්න පුළුවන්. එයට තමන්ගේ ඥානය මෙහෙය වීමේ හැකියාව තියෙනවා.

ධර්මයට ඇති කැමැත්ත සමඟ මේ ආත්ම බවයේදී ම මාර්ග ඵල අවබෝධයක් ලබන්න කැමැතියි කියන ශ්‍රද්ධාව තිබෙන කෙනාට ඊළඟට අවශ්‍ය වන කාරණය තමයි “වීර්ය” කියන්නේ. වැඩි දෙනෙකුට ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍යතාව තිබුණත් එය කර ගැනීමට නොහැකි නම් එයට හේතුව එවැනි පුද්ගලයින් තුළ එතැනින් එහාට යෑමට අවශ්‍ය කරන වීර්ය නොමැති කමයි. ධර්මය ශ්‍රවණය කළත් සමහර පුද්ගලයින්ට ධර්මය පිළිබඳව මනසිකාරය කරන්නට වීර්යය මදි. එවැනි අයත් අප අතරේ ඉන්නවා. සමහර පින්වතුන්ට නිවන කරා යන්න ශ්‍රද්ධාව වගේම වීර්යයත් තියෙනවා. එවැනි අයට ධර්මය කරා තමන්ගේ සිත යොමු කරවන්න පුළුවන්. එයට තමන්ගේ ඥානය මෙහෙය වීමේ හැකියාව තියෙනවා. බෞද්ධ ධර්මය ලොව පැතිරවීමේදී උත්තරීතර කේන්ද්‍රස්ථානය ලෙස වැජඹුණ ඉසිපතනාරාමය විනාශ වුයේ ද ඉතාමත් ඛෙදජනක අන්දමිනි෴
Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support
 
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
 නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......

යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images
 
බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...
 
යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල
 
ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...
 
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples
 
යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...
 
ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples
 
"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...
 
ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples
 
ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...
 
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...

ලිපි සඳහා පහත මාසය අනුව ලිපි පටුන බලන්න
අතට ගත් හැමදේම දාලා හිතට ගත් දේ සසරට අරගෙන යනවා